Okra (MI 5)
  • වියළි කලාපයේ මාස් කන්නය සඳහා ද අනෙක් කලාපවල යල මහ දෙකන්නයටම ද යෝග්‍ය වේ.
  • කරල් ලා කොල පැහැයට හුරුය. පත්‍ර විචිත්‍ර වෛරස් රෝගයට පාත්‍ර වේ.
  • දින 55-60 කදී පළමු අස්වැන්න නෙලා ගත හැක.
0

TOP

X