Tomato (Local)
  • අර්ධ අපරිමිත වර්ධන විලාශයක් ඇත.
  • දිග රවුම් දික්කඩ හෘදාකාර හැඩැති ගෙඩි සහිත වන අතර, ගෙඩියක බර ග්‍රෑම් 85 ක් පමණ වේ.
  • ඉතා තද පොත්තක් සහිතය.
  • ගෙඩි පිපිරීමට ලක් නොවේ.
  • ඉදුණු ගෙඩි තැඹිලි රතු පැහැතිය.
  • බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට මධ්‍යස්ථව ඔරොත්තු දේ.
  • විභව අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 40 ක් පමණ වේ.
  • එක් ගසකින් කිලෝග්‍රෑම් 3 1/2 ක පමණ අස්වැන්නක් නෙලා ගත හැකිය.
0

TOP

X