Chilli (MI Veraniya)

Chilli (MI Veraniya)

SKU: MAE005 Category:
  • පහත රට තෙත් කලාපයේ කුඩා කොරටු වල පාරම්පරිකව වගා කරන ලද වගා දර්ශයකින් තෝරා ගෙන නිපද වූ ප‍්‍රභේදයකි.
  • සෙ.මී. 100 පමණ උසට සිරස්ව වැඩේ.
  • කරල් සෙ.මී. 15 – 20 පමණ දිගකින් යුක්ත වේ.
  • අස්වැන්න හෙක්ටයාරයකට ටොන්. 20 – 25. ගෙවතු වගාවට ඉතා යෝග්‍යයි.
0

TOP

X