Carrot (New Kuroda)
  • දෙමුහුම් නොවන ප්‍රභේදයකි.
  •  මාස 3 – 3 1/2.
  • සිලින්ඩරාකාර හැඩයක් ඇති අල තද තැඹිලි පැහැයක් ගනී.
  • දැනට උඩරට ප්‍රදේශ වල ගොවීන් අතර වඩාත් ජනප්‍රිය වන්නේ නිව් කුරෝඩා වර්ගයයි.
  • මෙම වර්ගය උඩරට මෙන්ම පහතරට ප්‍රදේශවලද වගා කිරීමට හැකියාව තිබේ.
0

TOP

X