Osmocote High-N 200g

ඔස්මකෝට් අධි නයිට්‍රිජන් මාස අටක් නවයක් පුරාවට ම ක්‍රමිකව පෝෂක නිදහස් කරන පොහොරකි. වැඩි නයිට්‍රිජන් ප්‍රමාණයක් ද පොස්පරස්, පොටෑසියම් යන ප්‍රධාන පෝෂක වලට අමතරව මැග්නීසියම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය අංශුමාත්‍ර මූලද්‍රව්‍ය කැටිකර සුවිශේෂී කාබනික ආවරණයකින් යුතුව නිපදවා ඇත. එබැවින් පෝෂක විෂ වීමකින් තොරව ආරක්ෂාකාරීව,  ශාකයට අවශ්‍ය ප්‍රමාණයට ලබා දීමට හැකිය. පෝෂක නිදහස් කිරීමේ වේගය මාධ්‍යයේ උෂ්ණත්වය මත පමණක් රඳා පවතී.

භාවිතය සඳහා උපදෙස්

විසිතුරු ශාක විසිතුරු මල් වර්ග සහ පලතුරු සඳහා පැළයකට ග්‍රෑම් දහයක් යොදන්න.

නයිට්‍රජන් වැඩි ප්‍රමාණයක් අන්තර්ගත බැවින් ශාකය වර්ධන අවධිය සඳහා වඩාත් යෝග්‍යය.

මෙය සාමාන්‍ය පොහොර නිර්දේශය වන අතර මාත්‍රාව ශාකය වර්ධනයත් සමඟ වෙනස් කරගත යුතුවේ.

ඔස්මකෝට් අධි නයිට්‍රිජන් මාස අටක් නවයක් පුරාවට ම ක්‍රමිකව පෝෂක නිදහස් කරන පොහොරකි

Weight 0.25 kg
0

TOP

X