Osmocote High-K

Osmocote High-K

  • * Delivery Charges Will Be Added
SKU: CF0020 Category:

Osmocote අධි පොටෑසියම් නයිට්‍රජන්, පොස්පරස්, පොටැසියම් වලට අමතරව අත්‍යවශ්‍ය අංශුමාත්‍ර මූලද්‍රව්‍ය අන්තර්ගත අනගි කැට පොහොර කි. කැටයක් වටා ඇති සුවිශේෂී කාබනික ආවරණය නිසා මාස පහක් හයක් පුරාවට ඒකාකාරීව හා සහ ක්‍රමිකව පෝෂක නිදහස් කෙරෙන අතර එය උෂ්ණත්වය මත පමණක් රඳා පවතී. ඔස්මකෝට්හි මෙම සුවිශේෂී ආවරණය නිසාම පොහොර කාන්දු වීම, අධි ලවණතාව ඇති නොවන අතර භාවිතයට පහසු ය.

භාවිතය සඳහා උපදෙස්

විසිතුරු ශාක, විසිතුරු මල් වර්ග සහ පලතුරු සඳහා පැළයකට ග්‍රෑම් දහයක් යොදන්න.

පොටෑසියම් අධික බැවින් මල්, ගෙඩි හට ගන්නා අවධිය සඳහා වඩාත් යෝග්‍යය.

මෙම සාමාන්‍ය පොහොර නිර්දේශය ශාකයේ වර්ධනයත් සමඟ වෙනස් කරගත යුතුය.

Weight 0.25 kg
0

TOP

X