ප්‍රාදේශීය ගොවි ජනතාවට කෘෂිකර්මාන්තයේ දී අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමේ අරමුණින් 2009 වර්ෂයේදී ක්‍රිශාන්ත අතපත්තු මහතා විසින් අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ දී මිලේනියම් ඇග්රො එන්ටර්ප්රයිසස් ආයතනය ආරම්භ කරන ලදී.





MILLENIUM AGRO SEEDS
Seeds
එදා පටන් අද දක්වා ගොවි ජනතාවට හා ගෙවතු වගා හිමියන්ට තත්වයෙන් උසස් භාණ්ඩ හා සේවා සාධාරණ මිලගණන් යටතේ ඉතා විශ්වාසනීයව හා අවංක ලෙස සපයමින්, භාණ්ඩ අලෙවියෙන් පසු ද පාරිභෝගිකයන් සමග මිත්‍රශීලීව සම්බන්ධ වෙමින්, කෘෂිකර්මාන්තයේ නව මානයන් පාරිභෝගිකයන් හමුවට ගෙන එමින් හා ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමගින් නිරතුරුවම සම්බන්ධ වෙමින් පවත්වාගෙන යනු ලබන ආයතනයකි.
ශ්‍රී ලාංකීය වෙළෙඳපොළට හඳුන්වාදෙන ගුණාත්මක බවින් ඉහළ නව නිශ්පාදනයන් සෑමවිටම ඉතා විශ්වාසවන්ත ලෙස පාරිභෝගික ඔබ සැමට හදුන්වා දෙන මිලේනියම් ඇග්රො එන්ටර්ප්රයිසස් නව ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන වෙමින් අපගේ සේවාවන් තවදුරටත් පුළුල් කරමින් පාරිභෝගික ඔබ හා තවත් සමීපව රැදී සිටීමට agrohut.lk වෙතින් පැමිණි සිටින්නෙමු.
Millenium Agro Enterprises
- No: 59/10, Kaduwela Road, Oruwala, Athurugiriya 10150
- 070 77 58875
- [email protected]
Opening time
Tuesday – Sunday: 8.30 AM – 6.00 PM
get in touch
Your email address will not be published. Required fields are marked (*)